🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mal Mal Sariya
Play Video
Year 2020
Released 14 Oct 2020
Category Music Video
Music Video ▶ YouTube Original Song 2020

Mal Mal Sariya

මල් මල් සාරිය

Watch on YouTube
මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට
මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මායම් සූසැට රඟේට පෙන්නා
සුහුඹුල් මා සිත රවට්ටගල්ලා
බෝල උඩ දමහල්ලා
පාන්දරින් පිරුණැයි
නිරන්තර සුවඳ සුවඳ හැමුවැයි
කිඳුරු නටන කොට සොකරි අඩි තිබුණෙ
පඳුරෙ අඳුරු තැනකයි
සායම් තොලේ
නා කොළේ සිඹින්නේ
ඒ තොල් මලේ
රොන් විලේ ඔරුත් ඔරුත් ගිලුණැයි
මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට
මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මායම් සූසැට රඟේට පෙන්නා
සුහුඹුල් මා සිත රවට්ටගල්ලා
බෝල උඩ දමහල්ලා
ආස්සරෙත් බිඳුණැයි
අඬන්නට කඳුළු කඳුළු දැමුවැයි
කිඳුරු නටන කොට සොකරි අඩි තිබුණෙ
පඳුරෙ අඳුරු තැනකයි
හීනෙන් වගේ
ඇස් දිගේ ගලන්නේ
ඒ වැල් දිගේ
දුක් කඳේ දෙගුන් තෙගුන් ඇහුණැයි
මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට
මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මායම් සූසැට රඟේට පෙන්නා
සුහුඹුල් මා සිත රවට්ටගල්ලා
බෝල උඩ දමහල්ලා

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026