මහරගමට වහින් නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ළඟ..//
උදේ ඉඳන් වඳ විදලා
දැනුයි ගියේ වැඩ ඇරිලා..//
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා
හෙටත් අදින්නේ කියලා
මහරගමට වහින් නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ළඟ
මහ වැස්සට තෙමුණොත් ඈ
හෙට අඳින්න ඇදුමක් නෑ...//
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් රෑ
මහරගමට වහින් නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ළඟ...//
Related Songs
View All →
Kele Mal
කැලැ මල් පිබිදේ
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට