මගෙ සිහිනය මට දකින්න ගී පද / Mage Sihinaya Mata Dakinna Lyrics
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ…
බලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ…
සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ…
මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ…
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ...
සුරත් සහන් එළි දැල්වෙයි
දෙනුවන් මිණිපානේ...
ලඹ දුන් සපු දුනුකේ මැද
පිපුණු එකම යායේ...
ඇවිදිමු මුතු පබළු වැටෙන
සිහිළැල් හඳපානේ...
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
ලං නොවන්න...
ලං නොවන්න...
ලං නොවන්න...
ලං නොවන්න...
