🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Mage Podi Duwa Honda Keekaru Lamayek
Play Video
Duration ⏱ 03:15
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mage Podi Duwa Honda Keekaru Lamayek

මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්

Watch on YouTube
මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක් 
ආඩම්බර හිත කීවා දවසක්.. 
පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක් 
ආඩම්බර නෙත් දුටුවා දවසක්....
 
දිවයන කාලය ගෙන ආ වෙනසින් 
එකටෙක කීවේ ඇයි රිදවා සිත්..
කීව කතාබස් මතකයි තවමත් 
අප සිත් සනහා කිරි හුරතලයෙන්....
 
ගෙවා දමන්නට ඇත දිගු ගමනක් 
ජයගනු බෑ එය හිතුවක්කාරෙන්..
පිවිතුරු හැඟුමින් යහගුණ දහමින් 
පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්....

🎵 Related Songs

View All →
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ