🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Mage Duppath As Deka
Play Video
Duration ⏱ 03:53
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mage Duppath As Deka

මගෙ දුප්පත් ඇස් දෙක

Watch on YouTube
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගෙ ආදරී
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
 
සඳ රහසක් කිව්වා
අහගෙන ඉන්නට බෑ
ඔබෙ දෑසින් මිදිලා
වෙන් වෙන්නට මට බෑ
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි
මගෙ ආදරී
ඔබ වෙනුවෙන් තාමත්
 
මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි
 
එක සිහිනෙක දුටුවා
ලස්සන සුර අඟනක්
තව දවසක දුටුවා
වෛරයෙ ගිනි පුපුරක්
සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ
මගෙ ආදරී
දිවි ඇති තෙක් සුවඳයි
 
මල් වගෙ සුවඳයි
තාමත් ඔබ මගෙමයි
 
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගෙ ආදරී
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ

🎵 Related Songs

View All →
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ