🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 10 October 2026
Maduwithata Ida Denna Epa
Play Video
Duration ⏱ 02:43
Category Tele Drama
Tele Drama ▶ YouTube Original Song

Maduwithata Ida Denna Epa

මධුවිතට ඉඩ දෙන්න එපා

Watch on YouTube
මධුවිතට ඉඩ දෙන්න 
එපා මුව සිප ගන්න 
මධු සැලෙ දොර වසා 
මා වෙතට පැමිණෙන්න 
 
සද කැලුම් අතුන බිගු 
මාවතේ ඇවිදින්න 
තුෂාරේ වැසි ගිය 
මිදී උයන නවතින්න 
 
දෙතොල් පෙති මත රැදුණු 
මධු පැනින් මත් වෙන්න 
මධු සැලෙ දොර වසා 
මා වෙතට යලි එන්න 
 
රාත්‍රිය ගෙවූ මුත් සැව්ලානේ 
නාඩන්න සුදු සදට වන රොදේ 
නවතින්න ඉඩ දෙන්න 
නීල පලු පත් අතර 
මොහොඉතකට නවතින්න 
මධු සැලෙ දොර වසා
මා වෙතට යලි එන්න 

🎵 Related Songs

View All →
Ahi Dara Pawa
▶
Ahi Dara Pawa
ඇහි දාර පවා
2026
Kele Mal
▶
Kele Mal
කැලැ මල් පිබිදේ
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Mage pa yuga wenda
▶
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
▶
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶­à·š
▶
Namosththu à¶­à·š
නමෝස්තු තේ
2016