මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා
සංසාරේ හුරුපුරුදුයි කියල කියනවා
මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
රස රහස් කියනවා
විටකදි ඉගිත් කරනවා
සද හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතනා
සිප ගන්නට ළං වෙන්නට
එන්න අහනවා
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ