මා නාරී
Ma Naari
  • Category : Lyrics Video
  • Year : 2022

  • Song

    මා නාරී ගී පද / Ma Naari Lyrics

    ලෝකයට රහසෙන් මුමුණා කියන්
    කන් පෙත්ත මත දෙතොලෙ උණුහුම තියන්
    ශෘංගාරි ඇස් අඩවන් කරන් 
    මා මනස මන්මත් කලා
    ඈ ලස්සනයි... 
     
    මා නාරී.....
     
    රන් තාරුකාවලට පිටු දී ඉඳන්
    ඇහුනාද ගතු කියනවා සුර ලියන්
    ඔය දෙතොලෙ උණුහුමට හැංගී හොරෙන්
    ප්‍රේමකළා සොඳුර හිරු සඳු උනත්//
     
    හීන ආකහේ කොහේ හරි නැවතිලා
    ඇස් මානයට ඔබේ කෙදිනහරි ළං වෙලා
    මුමුණාවි ඔබ සවනට කොඳුරලා
    සොඳුර අපි ආදරෙන්.....
     
    මා නාරී.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS