🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Ma Gavin
Play Video
Year 2020
Released 20 Dec 2020
Category Music Video
Music Video ▶ YouTube Original Song 2020

Ma Gavin

මා ගාවින්

Watch on YouTube
මගේ කියා මේ ලෝකේ
දිනු දෙයක් නැති කාලේ
මගේ ලඟින් නැවති මේ
සුසුම් නිවා සංසාරේ
දිනා දිදි සංතෝෂේ
නිම කලා සංතාපේ
මා ගාවින්... නතර වෙලා
 
මගේ කියා මගේ ලෝකේ
දෙයක් නැතේ නුඹ වාගේ
මගේ සිනා මා පැතුවේ
නුඹේ සිනාවෙන් සුහදේ
මෙතෙක් දුරක් ආ ගමනේ
ගිමන් නැතේ මට දැනුනේ
මා ගාවින්... ඉන්න ඔයා
 
සැඩ කුණාටු මැද රළු දියඹේ 
රුවල් නොබිඳී මහ සයුරේ
රළ පෙරළී මැදින් ආ ගමනේ
දිනුම ඈතක නොවේ..
 
හුස්මක් ගානේ දැවටි ඉන්නයි නුඹ ලඟ මා කැමතී ...
මා ලඟ ඉන්නා හැම මොහොතේම ඔය හිත මා නිවමී ...
දෑත අල්ලන් සදා - ඈත යං පියඹලා...
හිමි වුනත් ජීවිතේ වේදනා...
 
මා ගාවින් නතර වෙලා
මා ගාවින් ඉන්න ඔයා //

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026