මා එදා කියු දේ.. ඔබට මතක නැතිදෝ
Ma Eda Kiyu De Obata Mathaka Nathido
  • Lenght : 03:23

  • Song

    මා එදා කියු දේ.. ඔබට මතක නැතිදෝ ගී පද / Ma Eda Kiyu De Obata Mathaka Nathido Lyrics

    මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
    කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
    මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
    අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි
     
    කිරි කෝඩු නෑ පෙරදා වගේ
    ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
    තරහින් නොවේ කීවේ ළ‍ඳේ
    වෙනදා වගේ සෙනෙහේ මගේ
     
    මා එදා කියූ දේ...
     
    ඔබ මා ලැබූ මැණිකක් වගේ
    රිදවන්නෙ ඇයි මට මේ වගේ
    කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
    සිඳිලා මගේ මේ ආදරේ
     
    මා එදා කියූ දේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS