🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Liyathabara Mala Obada Lande
Play Video
Duration ⏱ 03:49
Category Unknown
Unknown ▶ YouTube Original Song

Liyathabara Mala Obada Lande

ලියතඹරා මල ඔබද ළඳේ

Watch on YouTube
ලියතඹරා මල ඔබද ලදේ මා වසගයක් කෙරූ
විෂ බදුනක් ගෙන මදුවිතය කියා මා ගත සනසාලූ
ලියතඹරා මල ඔබද ලදේ මා වසගයක් කෙරූ
විෂ බදුනක් ගෙන මදුවිතය කියා මා ගත සනසාලූ
 
අවිහංසක දෑසේ කදුලැල් දැක
මා ගැනවත් නොසිතා
මිතුරන් කීවත් නාසා ඔබ ගැන
සහසක් පැතුම් පතා
පුදදුන් සෙනෙහස එතනම මියැදී
මා වූවාද මුලා
 
ලියතඹරා මල ඔබද ලදේ මා වසගයක් කෙරූ
විෂ බදුනක් ගෙන මදුවිතය කියා මා ගත සනසාලූ
 
කෙනෙක් ඇසුරුකර තවකෙක් පතනා
ඔබ යයි මගක මුලා.....
සුපිපුන හදමල් මෙලෙසින් සිදබිද
යන්නේ ඇයිද පෙලා....
මෙතුවක් බැදි සෙනෙහස මාගේ
ඔබ වෙතට දෙමි සමා...
 
ලියතඹරා මල ඔබද ලදේ මා වසගයක් කෙරූ
විෂ බදුනක් ගෙන මදුවිතය කියා මා ගත සනසාලූ
ලියතඹරා මල ඔබද ලදේ මා වසගයක් කෙරූ
විෂ බදුනක් ගෙන මදුවිතය කියා මා ගත සනසාලූ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ