🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 19 August 2026
Lassana Malak
Play Video
Year 2022
Released 22 May 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Lassana Malak

ලස්සන මලක්

Watch on YouTube
Lassana Malak Song Lyrics - ලස්සන මලක් ගීතයේ පද පෙළ
 
මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
 
මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
 
ලස්සන මලක් නුඹ කැලෑවක පිපුණු
අපේ ආදර කතාව
සැනකින් උනා සුනුවිසුනු
හදපුරා ඇත්තේ
රූපෙමයි නුඹේ ඇදුනු
ඒ හදන්න බෑ ආයේ කාටත්
හිත මගෙ කැඩුණු
තාමත් කාවත් ගාව ගත්තේ නෑ
වෙලාන තනිකමක්
නුඹ දෙද්දී ආලේ
මම හෙව්වේ නෑ මට මදි කමක්
නුඹ නැති උනත් ඕන වෙන්නෑ
මට මදුවිතක්
නුඹේ බොරු ආලේ බින්දා
අසරණ පොඩි හිතක්
සතුටින් ගලන් යනවා මගේ ඔරුව
හමු නොවුනා නම් මට
නුඹ තනි තරුව
සිතෙම වේදනා යටි සිතින්ම (හිතින්ම) මැරුව
තාමත් මතකයි නුඹ ලගින් නිදි වරුව
තනියම ගමනක මගේ සිත තනියම
ඇහැරුනා අලුයම අතරමං සිතුවිලි මැද
පිච්චෙන මතකත් තාමත්
සිත යට ගිනියම
වෙන් වෙන්නටයි ඈ
මෙතරම් වෙන්නේ තදියම
 
මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
 
මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
 
දෙනවද ආයේ මට සොරාගත්
සතුට මගේ
නොතෙරුනේ ඇයිද
හද පුරා කල ආලේ අගේ
එලිය වැටුණු පැත්ත
විතරයි දැක්කේ මං සඳේ
අන්තිමේදී
වැරදි ගොඩක් පැටවුණා පැත්තට මගේ
ලතැවී පලක් නෑ මං
මං ඉන්නම් සිනාසී
ඒත් හිත මගේ කාටත්
හොරැහින් අඩා වි
ලිව්ව පොතත් අවසානෙට
පෙර නිමාවී
මතකයන් හැම විට
මගෙ හිත පාරාවී
නෑ මේ හිතෙනම් කිසි අහිතක්
දෙන්නෑ වැටෙන්න නෙතින්
මගෙ එක කඳුලක්
බොරු ආලේකට මම රැවටුණු තරමක්
නුඹ නැතුව දැන් ඉන්න
හැකි ඕනේ දවසක්
#lassanamalak#jtspboy#jtsp
 
♪ Title | lassana malak
♪ Artist | Jtsp Boy
♪ Mix and Mastering | Jtsp Boy
♪ Hook Lyrics | jtsp boy
♪ Rap Lyrics | Jtsp Boy
♪ DOP | Hashi lakshan
♪ Edit and Colourist | Hashi lakshan
♪ Record Label : REW RECORDS
♪ Powered By   : TR TUNES MUSIC GROUP
 
special thanks | All status creators,kaweeshwara,prasad,kasun
 
 
 
#Jtspboy #Magelowe #DTDBoys #Zoommusic #Boommusic #Newsong2021 #FeeltheMusic #2021 #HindiBeat
 
🔴 You are not free to use the music and background in the video below, If you would like to use the music in this video please contact the artist.
 
â„—2022 REW  Records, a division of TR TUNES MUSIC GROUP (PVT)LTD
©2022 REW  Records, a division of TR TUNES MUSIC GROUP (PVT)LTD
 
Official Music video by JTSP BOY performing Lasana Malak official music Video . â„—2022 REW  Records Licensed by TR TUNES Music Group (on behalf of TR TUNES MUSIC GROUP (PVT)LTD Music Publishing Group) under exclusive  JTSP BOY

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026