ළඟ ළඟ
Langa Langa
  • Category : Music Video
  • Year : 2022

  • Feat

    Smokio
    Lyrics

    Dulan
    ARX
    Lyrics

    Smokio
    Song

    ළඟ ළඟ ගී පද / Langa Langa Lyrics

    දැකලා ඒ රුව ආයේ
    සසල වේ හද මාගේ
    නෙතම කියවා පෑ ඒ නුරාවේ
     
    හද නතුම නොවේවි වාගේ
    වශියක් ආලෙම ඈගේ
    හදට දුන්න ඉනාවේ බැඳුනාවේ
     
    ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
    හිත මගේ දව දව දව දව රඟදෙන්
    වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
    සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්
     
    ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
    හිත මගේ දව දව දව දව රඟදෙන්
    වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
    සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්
     
    කෙල්ලේ කෙල්ලේ
    වෙනස කලා මාව පිස්සෙක්
    ඇස් අරින්න දෙන්නෑ මට
    ඒ ඇස් වල දිස්නේ
    සරාගී රහසක් දෙතොල් වලින් දිස්වෙයි
    ඇ මුමුනාවී සම පුරාම රාගී
    හැගුමන් ඇවිස්සේයි
     
    තාලෙකට ඇගේ රන හසුන් ඉස්සෙයි
    උතුරම සව්දිය මදු බදුන් හිස් වෙයි
    මං ආස පස්සෙන් එන්න රෑ තිස්සේ
    ඈ තුවාල කලා ඒක
    ආදර කිනිස්සෙන්
     
    නොදැන නෙවෙයි දැන දැනම
    මම ගිහින් පැටලුනා මායම් දැලක
    සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
    ‍ශෘංගාර රස විදිමි අකුණු සැරක
     
    ආසම සැරට වශී වෙලා වගේ
    මම ඇවිදින හැඩට
    තොල් තද කරන් ඒ රෝස තොල් මැදට
    ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට
     
    ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
    හිත මගේ දව දව දව දව රඟදෙන්
    වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
    සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්
     
    ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
    හිත මගේ දව දව දව දව රඟදෙන්
    වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
    සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්
     
    ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
    හිත මගේ දව දව දව දව රඟදෙන්
    වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
    සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්
     
    නොදැන නෙවෙයි දැන දැනම
    මම ගිහින් පැටලුනා මායම් දැලක
    සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
    ශෘංගාර (‍රුංගාර) රස විදිමි අකුණු සැරක
     
    ආසම සැරට වශීවෙලා වගේ
    මම ඇවිදින හැඩට
    තොල් තදකරන් ඒ රෝස තොල් මැදට
    ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS