🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Lande Peni Mora
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Lande Peni Mora

ලන්දේ පැණි මොර

Watch on YouTube
ලන්දේ පැණි මොර හිඹුටු ඉදීලා 
මිදුලේ ගහ යට වෙරළු වැටීලා 
සහසක් මී මල් හිතේ පිපීලා 
ඔබ එනතුරු ඉමි පාර බලාලා...
 
පැණි මොර කොහොමද කඩලා දෙන්නේ 
කුමටද මිදුලේ වෙරළු හැලෙන්නේ 
දහසක් මල් ඇයි හිතේ පිපෙන්නේ 
ඈතක සිරවීලයි මා ඉන්නේ...
 
හේනේ කුරහන් සුවඳ පිරීලා 
තුන්හිරි පැදුරේ රටා මැවීලා 
සෙනෙහස් සුව මතකයේ වෙළීලා 
ඔබ එනතුරු ඉමි පාර බලාලා...
 
කුරහන් සුවඳක් කෙලෙස විඳින්නේ 
පියුම් රටා කුමකටද වියන්නේ 
සෙනෙහස් සුව කෙදිනකද ලබන්නේ 
අද හෙට සිර ගෙයි දොර ඇරියන්නේ...

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ