කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක්
Kusa Pabawathi Puwathak
  • Lenght : 04:28

  • Song

    කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක් ගී පද / Kusa Pabawathi Puwathak Lyrics

    කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක්
    හෙළ සිරිතට විරිතට ඝණ්ඨා ගැටබෙර
    නාද නගන දවසක් 
    සිංහල අවුරුද්දේ
    පුදුමැති අරුමැති හමුවීමක්
    කුස පබාවතී ලඟ බාල මස්සිනා 
    ජයම්පතී කුමරුන්
     
    පබවත් හදතුල අපුලක් මතුකළ
    කොන්ඩ කැවුම් මූණක්
    නිරිඳෙකු අත් හළ කුස මුසපත්කල සෝබමාන අඟනක් ආ...ආ ...ආ
    සෝබමාන අඟනක් 
    ඇය පබවත් බඳු අඟනක්
    ආස්මියක රස පබවත් නළලත
     කාන්තිමත් ලසඳක්
     
    පබාවතී මම ඇළුම්කලා නොව
    මංගල ඇතු මත්තේ
    සවන්පෙ දිගුලඹ නුවන් යුගද දිගු
    ඇයි අමතක චිත්තේ
    මම ජයම්පතිය ලඳුනේ 
    සුරුවම් රුවටද බැඳුනේ
    සුරස් හරස් කර ගන්ට එපා නුඹ
    කොකිස් නිසා ලඳුනේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS