🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 04 October 2026
කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ //
වන ලන්දෙ හැංගුණු
මූණ පොඩ්ඩක් කෝල වෙයි
ගම් මණ්ඩියේ...
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙළි වැව් කණ්ඩියේ //
වාසනාවන් හරි වාසනාවන් ////
කුල ගෙදරින්...
දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි //
වාසනාවන් හරි වාසනාවන් ////
කුල ගෙදරින්...

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Kele Mal
▶
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022