කොහේ යන්නෙද.. කොහේ ඉන්නෙද
Kohe Yanneda Kohe Inneda
  • Lenght : 03:06

  • Song

    කොහේ යන්නෙද.. කොහේ ඉන්නෙද ගී පද / Kohe Yanneda Kohe Inneda Lyrics

    හා.. හහහහා.... හහහහා.... හහහහා....
     
    කොහේ යන්නෙද
    කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන්...
    මමත් ඇසුවා ඔබෙන්...
    කොහේ යන්නෙද
    කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන්...
    මමත් ඇසුවා ඔබෙන්...
     
    මං මුලාවී ජීවිතේ අපි
    ලං වෙලා ඉමු මේ ලෙසින්
    තවත් පෙම්ව..තියන්...
    පෙම්වතුන්
    එනතුරා මේ මාවතේ..
    ගමන් මඟ විමසා අපෙන්
     
    මේලෙසින් සසරේ පුරා අපි
    ලංවෙලා සිටියේ හදින්
    හෙටත් අද වාගේ...
    බලා හිඳිමු
    සිත් සතන් නැති ලෝකයා
    පෙම් සුවේ දකිනා තුරා
     
    කොහේ යන්නෙද
    කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන්...
    මමත් ඇසුවා ඔබෙන්...
     
    කොහේ යන්නෙද
    කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන්...
    මමත් ඇසුවා ඔබෙන්...
     
    හා.. හහහහා.... හහහහා.... හහහහා....
    හා.. හහහහා.... හහහහා.... හහහහා....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS