කිරිඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිදින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ..
ඒ ඇති මැණිකේ මට ..
සිහිනයක් ලෙසින් ගිලිහීයන අපෙ හෙට දවසට ..//
අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ළඟ නතර උනාදැයි කියන්න මුවදොර නොම දැක ..
අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ළඟ නතර උනාදැයි කියන්න මුවදොර නොම දැක ..
පසුතැවෙන අපේ සිත් තනිකර ලොව දුර ගමනක ..
කිරි ඉද්ද ගහ සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ..
ඒ ඇති මැණිකේ මට ..
සිහිනයක් ලෙසින් ගිලිහීයන අපෙ හෙට දවසට ..
මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
බොහො නුවර දන්න ගස්වැල් අප නැතත් පඳුරුලන
මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
බොහො නුවර දන්න ගස්වැල් අප නැතත් පඳුරුලන
ජීවිතය කියා දී එක දෙක පරමල් හිනැහෙන ..
කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ..
ඒ ඇති මැණිකේ මට ..
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ