කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ..//
විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයී
ඔරුපාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නෙ ඹමරුන් කෝමැයි
සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි
කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
පිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ..//
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි