කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්... නුඹේ සිනා මල් //
අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී
අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලීයන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස්පෑ මල් යහනට වැඩපන් දේවී
කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්... නුඹේ සිනා මල් //
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ