කඳුලු බිඳක් මා වෙනුවෙන්...
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා....
අයදින්නට එපා මගෙන්..//
කුළුදුල් සෙනෙහස ඔබගේ...
පුද කළ දා එකම සිතින්..
ඔබ දෙගුරුන් නොපැතු මා...
ලොව තනි වේ නම්....
කඳුලු බිඳක් මා වෙනුවෙන්...
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා....
අයදින්නට එපා මගෙන්..
එක මඟ යන මුත් කිසිදා..
හමු නොවෙනා දෙදෙනෙකු නම්..
තනිවෙන්නම් සැමදා මා....
ඔබ සැනසේ නම්...
කඳුලු බිඳක් මා වෙනුවෙන්...
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා....
අයදින්නට එපා මගෙන්..
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ