🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Kalindu Ganga Deniye
Play Video
Duration ⏱ 04:40
Category Tele Drama
Tele Drama ▶ YouTube Original Song

Kalindu Ganga Deniye

කළිදු ගංගා දෙනියෙ වන තීරේ

Watch on YouTube
කළිදු ගංගා දෙනියෙ වන තීරේ
ගෝවින්ද කොතැන සැගවුණිද මට නොතේරේ
පිය තුමනි නන්ද හා කොහිද ඔබෙි පුතනූ
මා ඔහුගෙ ප්‍රියාවය සැගවුණු තැන කියනු
 
පළුපත් යහනකි මෙි ඔහු සැතපුණු
ඔහුගේ සිරුරේ සුවදයි මෙි
ළදකගෙ මිණි කොඩොලේ සුන් බුන්මෙි 
හා හා බැදුනි ද කාමිණියක හා
 
නිල් දිය පොකුණකි මෙි ඔහු කිමිදුනු
ඔහුගේ සිරුරේ සිහිලයි මෙි
ළදකගෙ මිණි මෙවුලේ මුතුකැට මෙි
හා හා බැදුනිද කාමිණියක හා

🎵 Related Songs

View All →
Ahi Dara Pawa
Ahi Dara Pawa
ඇහි දාර පවා
2026
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Mage pa yuga wenda
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶­à·š
Namosththu à¶­à·š
නමෝස්තු තේ
2016