🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Kalayak Thiyewi
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Kalayak Thiyewi

කාලයක් තියේවී මා මතක්වෙන

Watch on YouTube
කාලයක් තියේවී මා මතක්වෙන
එපා කියා ගිය ඔබට
ආයෙමත් නො ඒවී ඒ අතීතය
අපේ ලොවේ අපි ගෙවුව
සැමදා ඔබ මගේ කියා හිතුව
හිතට රිද්දනා නිතර
දඬුවමක් වුණා ආදරේ
සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුණේ මට ඔයා වගේ
දවසත් ගෙවුණේ පාළුවේ
ඇස නොගැටී ඔය රූපේ
කිසිමදාක ඔබ ගාවින් හිත නෑ දුර ගියේ
දහසක් දේ කිවු හාදුවේ
තව සුවඳයි ඒ මතකේ
ළඟින් ඉන්න මා පැතුවත් හැමදා ජීවිතේ
නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ
පවසන්නට බොහො දේ හිතේ
තිබුණත් ඔබ නෑසූවේ
මුණගැහීම වැරදීමක් කියලා ඒ අපේ
අවසන් දා තෙක් හුස්ම මේ
ඉමු කීවත් එක වාගේ
සෑමදේම රැවටීමක් වීලා ඒ ඔබේ
නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026