ඉරණම් ගමනේ පෙරුමන් පිරුවෙි...
රිදුමන් සගවා නිබදේ...
සැනසුම දිවියේ හැම දේ තිබුනේ...
ඔය උණුහුම ලග ලමැදේ...
එපා මොහොතක්... යන්න කොහෙවත්...
මගෙන් වෙන් වි... හිනෙකින් වත් ...
මෙහෙම හැගුමක්... සසරේ කොහෙවත්...
දැනිලනමි නැ... වෙන කෙනෙකුගෙන්...
කොතෙක් බාධා ආවත් සොයා...
නුබෙන් මොහොතක් ඈතට නොයා...
ඇසිල්ලක් වත් වෙනතක් බලා...
නොයා ඉන්නමි ලගටම වෙලා...
දිනූ හැම දේ පැරදුනත් මා...
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්...
මෙතැන් සිට මෙි සසර කොතරමි...
දුර උනත් මා එක්ක යන්නමි...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි