ඉර පායා ඉර පායා
කළුවර හදකට
අවපස සඳකට........
ඉර පායා...ඉර ..පායා....
අලුත් දවසකට
නව මන් පෙතකට
ඉර පායා ඉර පායා
එද මෙදා තුර බිය සැක රැන්දු
රුදුරු වෙසක් හද තුල නිති රැන්දු
අඳුර තිමිර පට ඉරා දිනින්ඳු.....
සොඳුරු හෙටක් සාදයි මන බැන්දු...
ඉර පායා.................
ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ..
ඉර පායා.............
Related Songs
View All →
Ahi Dara Pawa
ඇහි දාර පවා
MANAMALA KATHA
මනමාල කතා
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ