ඉර පායා ඉර පායා කළුවර හදකට (Live)
Ira Paya Ira Paya (Live)
  • Lenght : 04:05

  • ORIGINAL SONG INFO
  • Vocal : Samitha Mudunkotuwa
  • Lyrics : Chandrarathna Mapitigama
  • Music : Rohana Weerasinghe

  • SongOriginal Song

    ඉර පායා ඉර පායා කළුවර හදකට (Live) ගී පද / Ira Paya Ira Paya (Live) Lyrics

    ඉර පායා ඉර පායා
    කළුවර හදකට
    අවපස සඳකට........
    ඉර පායා...ඉර ..පායා....
    අලුත් දවසකට 
    නව මන් පෙතකට 
    ඉර පායා ඉර පායා
     
    එද මෙදා තුර බිය සැක රැන්දු
    රුදුරු වෙසක් හද තුල නිති රැන්දු
    අඳුර තිමිර පට ඉරා දිනින්ඳු.....
    සොඳුරු හෙටක් සාදයි මන බැන්දු...
     
    ඉර පායා.................
     
    ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
    දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
    දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
    ඉර පායා ඇත අඳුර මියෙන සේ..
     
    ඉර පායා.............

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS