🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 10 October 2026
Film Song ▶ YouTube Original Song

Iki Gasa Handana Atheethayaka

ඉකිගසා හඬන අතීතයක

Watch on YouTube
ඉකිගසා හඬන 
අතීතයක...
කඳුලු එක්ක ගනුදෙනු කරනා...
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුනා...
 
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන...
මගේම ආදරයක් තිබුනා...
 
රිදුමක් වාගේ කිසිදා සුව නොවනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උනු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන...
මගේම ආදරයක් තිබුනා..

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
▶
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965
Udumbara Hinahenawa
▶
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා
1978