🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Idoraye Nagara Kone (Pransha Yuwathiyan)
Play Video
Duration ⏱ 02:59
Category Unknown
Unknown ▶ YouTube Original Song

Idoraye Nagara Kone (Pransha Yuwathiyan)

ඉඩෝරයේ නගර කොනේ (ප්‍රංශ යුවතියන්)

Watch on YouTube
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ
ප්‍රංශං යුවතින් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
 
ෆැරෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කරපිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
බලා නොයිද තවත් කල් අරන්
 
ඉඩෝරයේ නගර කොනේ .....
 
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
 
ඉඩෝරයේ නගර කොනේ ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ