ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
හිත වාවගන්න බෑ
යන්නෙම ඇදී ඇදී නුඹේ රුව මතක් වී eyy
කාමෙට තැන දී
අමතක වුන මගේ කාලෙට දැන් එය ඉඩ මදී
පිනි බින්දුවක් සේ වැටී
දියවෙය් සෙනහස නැතී
ice ගැහුවා වගේ නුඹේ ආලෙට
මම වශී වී ඉන්නේ නුඹේ රාගෙට
ගෙදර යන්න හිත නෑ මගේ ළඟ
හිත හොරකම් කර දැම්ම නුඹ සේප්පුවකට
හොර පාරට හිත හැදුනත්
දුක තියනවා පතුලේ හැමදාමත් eyy
දාල යන්න හිත දෙන්නේ නෑ
එත් නුඹ ළඟ හැමදාම මට ඉන්න බෑ
ඉන්න බෑ
හිත ඉඩදෙන් නෑ
ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
මගේ තනිකම මට තනියම විඳගන්නට බෑ
නුඹේ රුව විදුරු කටු මත නලවෙය් දැන් රෑ
අඳුරට හුරු මම එළියක් සොයමින් රෑ
අද අන්තිම පාරට නුඹේ අත අල්ලය් රෑ
දැන දැන වරදින බව දනිනිමින්
රිදුම් කන්නේ හිත ඇන්න වගේ තුඩකින්
ආස වුනත් හිත මොලේ කිව්වේ තුක් නොදකින්
ඉන්ඩ බෑනේ හිත
පන්නන් යන්නේ සැප සොයමින්
පන්නාන් යන්නේ සැප සොයමින්
පන්නන් පන්නන් යන්නේ සිත සැප සොයමින්
ice වගේ මේවා ඇබ්බැහි වෙන සුළුය්
කෙල්ලේ මම නුඹ දැන් අත්හැරිය යුතුය්
ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි