🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Hiru Hinahena Gana Nilwan Ahase
Play Video
Duration ⏱ 03:16
Category Tele Drama
Tele Drama ▶ YouTube Original Song

Hiru Hinahena Gana Nilwan Ahase

හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

Watch on YouTube
හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන
 
හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන
 
සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙහි නොපෙනෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එළියෙන් දුර බබලන
 
හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන
 
උඩ වැඩියා සුපිපෙන වන උයනනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල ලොව නෙත පිනවන
 
හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන
 
හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

🎵 Related Songs

View All →
Ahi Dara Pawa
Ahi Dara Pawa
ඇහි දාර පවා
2026
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Mage pa yuga wenda
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶­à·š
Namosththu à¶­à·š
නමෝස්තු තේ
2016