🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Hawasaka Ma Nuba Daka
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Hawasaka Ma Nuba Daka

හවසක මා නුඹ දැක

Watch on YouTube
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මග සැරසුවා
විදසුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
අවරට නොයෙනා හිරු දැක හඬනා
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියලා කඳුළත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
හවසක මා (හවසක මා)
නුඹ දැක මං මුලාවී (මං මුලාවී)
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා (පාර කීවා)
කතරින් එන මග මට කීවා
හවසක මා

🎵 Related Songs

View All →
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Senkadagala Nuwarata
Senkadagala Nuwarata
සෙන්කඩගල නුවරට
2022
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්