හන්තානට පායන හඳ
Hanthanata Payana Sanda
  • Lenght : 03:27

  • Song

    හන්තානට පායන හඳ ගී පද / Hanthanata Payana Sanda Lyrics

    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...//
     
    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න...//
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න...
     
    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...//
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...
     
    හන්තානට පායන සඳ...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS