🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Film Song ▶ YouTube Original Song 2018

Hama Deyak Pene

හැම දෙයක් පෙනේ

Watch on YouTube
හා.. අ අ ආහ්....
හහහ් ආ ආ අ අහ්..
අ අ ආ ආඅ හා හා ආ...
 
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතරවුව ගුවන් තලේ
මම සෙමින් සෙමින් එමි.....
නිසංසලේ
 
~Interlude~
ඔ හො හෝ ඔ හො හෝ
ඔ හො හෝ ඕ හෝ
 
ඔ හො හෝ ඕ හො හෝ
ඔ හො හෝ ඕ හෝ
 
ම් ම් ම්
ම් ම්
හා හා
 
මල් පිපෙන මහ කැලය මනරම්
 
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම්
පිරිනමයි මිතුදම්
 
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතරවුව ගුවන් තලේ
මම සෙමින් සෙමින් එමි.....
නිසංසලේ
 
හො හො හෝ...
 
හොහො හෝහො හො හෝ හෝ..
ආ අඅ ආ...
 
භව සසර අතරමග සිටියෙම්
 
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරින් පැමිණියද ඔබම වේ
මට සැනසුම්
මට සැනසුම්
 
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
 
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතරවුව ගුවන් තලේ
මම සෙමින් සෙමින් එමි.....
නිසංසලේ
 
අ අ ආහ්....
හහහ් ආ ආ අ අහ්..
අ අ ආ ආඅ හා හා ආ...

🎵 Related Songs

View All →
Mathakada Handewe
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Manike:Thank God
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්