🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 21 August 2026
Hadannata Hakinam
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Hadannata Hakinam

හඬන්නට හැකිනම්

Watch on YouTube
හඬන්නට හැකිනම් හඬන්නෙමි
බැරි නිසා නොහඬා හිඳින්නෙමි
මගේ කඳුලක් ගිනි කඳක් සේ
නුඹෙ හිතට වද දෙන නිසා
 
ලියන්නට හැකිනම් ලියන්නෙමි
බැරි නිසා නොලියා හොඳින්නෙමි
ලියන කවියත් වැලැපුමක් සේ
නුඹෙ හිතේ රැව් දෙන නිසා
 
කියන්නට හැකිනම් කියන්නෙමි
බැරි නිසා නොකියා හිඳින්නෙමි
කියන වදනත් ආදරේ මුත් 
එය නුඹට නොදැණෙන නිසා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ