🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 10 October 2026
Gimhane Reya Geve Geve
Play Video
Duration ⏱ 02:17
Category Tele Drama
Tele Drama ▶ YouTube Original Song

Gimhane Reya Geve Geve

ගිම්හානේ රැය ගෙවේ ගෙවේ

Watch on YouTube
ගිම්හානේ රැය ගෙවේ ගෙවේ
තරු කට සුදිලී නිවේ නිවේ
ගොපිකාංගනාවන් ළය මඩලේ
පෙම් රැළි මාලා දිවේ දිවේ
 
අගිල් සඳුන් කැට දැවේ දැවේ
මින්දද පුරවර මැවේ මැවේ
ගොපිකාංගනාවන් නිති සොයනා
ප්‍රියයා කොතැනද නොවේ නොවේ

🎵 Related Songs

View All →
Ahi Dara Pawa
▶
Ahi Dara Pawa
ඇහි දාර පවා
2026
Kele Mal
▶
Kele Mal
කැලැ මල් පිබිදේ
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Mage pa yuga wenda
▶
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
▶
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶­à·š
▶
Namosththu à¶­à·š
නමෝස්තු තේ
2016