ගලන ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේGalana Gangaki Jeewithe
Film : Ranmuthu DuwaYear : 1962Category : Film SongLenght : 03:06
ගලන ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේ ගී පද / Galana Gangaki Jeewithe Lyrics
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...
වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..
ගලන ගඟකි ජීවිතේ...//
පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..
ගලන ගඟකි ජීවිතේ...//

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS