එක වසන්තයක.. එක රාත්‍රියක..
දැනුනා මතකයි.. මට ඉබේම වාගේ.. ඔබෙ සුවද..
එක හුස්මක්වත්.. ගන්නට ඉඩ නැති තරමට..
දැනුනා.. විතරක් මතකයි..
හද ලුහුබැද ඉව කරනා..
පෙර සසරක සුපුරුදු සුවඳ..
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද..
ඔබමද ඒ සොඳුර..
මේ වසන්තයෙදි හමුවන සුළඟ සමග..
සසැදී පැහෙන්නට හිතයි මට..
ඔබෙ සුවඳ සමග මුසු වනු පිණිස..
මගෙ සුසුමක් තියන්නද..
සිහිවනු පිණිස.. සොඳුර..
මේ වසන්තයම ගතවී යන්නට පෙර..
තුරුලේ.. ඇහිරෙන්නට.. පතමි මම..
ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස..
මගෙ හැගුමක්.. තියන්නද..
ගිවිසනු පිණිස.. සොඳුර..
එක වසන්තයක...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි