🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Dura Atha Uwada Dakina Laga Patha Noweda Sitina
Play Video
Duration ⏱ 04:28
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dura Atha Uwada Dakina Laga Patha Noweda Sitina

දුර ඈත වුවද ගතිනා

Watch on YouTube
දුර ඈත උවද දකිනා ....
ළඟ පාත නෙවෙද සිටිනා ...
ඇළපාත මුදලි මං .
මදහාස නගන් ගජමන් නෝනා ...
මදහාස නගන් ගජමන් නෝනා ...//
 
පුන්සඳ ලෙද කළුවර යහානේ ...
පුන් සිසි වත කඳුළින් තෙමුනේ ...
පුන්සඳ ලෙද කළුවර යහානේ ...
පුන් සිසි වත කඳුළින් තෙමුනේ ...
 
තහනම්ද සතුට ළඳුනේ ...
මේ දුකද සැපයි - නුඹේ හිතට කැපයි
මදහාස නගන් ගජමන් නෝනා ...
මදහාස නගන් ගජමන් නෝනා ...
 
රන්රස සේ් ගැලපෙන සේමා ...
දුන් රස කවි රස වීද බෝමා ...
රන්රස සේ් ගැලපෙන සේමා ...
දුන් රස කවි රස වීද බෝමා ...
 
නොබැදෙම්ද පෙමින් කෝමා ...
අමනාප කිමැයි - උදහාස කිමැයි
මදහාස නගන් ගජමන් නෝනා
මදහාස නගන් ගජමන් නෝනා ...
 
දුර ඈත උවද දකිනා ....
ළඟ පාත නෙවෙද සිටිනා ...
ඇළපාත මුදලි මං .
මදහාස නගන් ගජමන් නෝනා ...
මදහාස නගන් ගජමන් නෝනා ...

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ