දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා
හදයෝ සැමදා.. නුබ පණ සේම රැකගන්නා
දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
සමනොල මළුවේ රන් වැලි වෙහෙරේ
මුදුනත් සේම මට දැනෙනා..
සොබනිගේ සෙනෙහෙ ගෙපැලට වඩනා
සුභ හෝරාව ළංවෙනවා
යමු රජුනෙ පමා වෙනවා....
දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ
සිරිලිය සේම ඈ හිදුවා
ගම්මානේ පුරා කල එලි කරවා
මම හත්දා මගුල් කනවා ..
මෙ පින් උබට පිහිටනවා...
දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා
හදයෝ සැමදා.. නුබ පණ සේම රැකගන්නා
දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා...
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ