🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Denetha Dutuwa Da Patanma
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Denetha Dutuwa Da Patanma

දෙනෙත දුටුව දා පටන්ම

Watch on YouTube
දෙනෙත දුටුව දා පටන්ම 
නුහුරු හැඟුම් පුදා
මම නුඹ ළඟ නතර වුණේ 
සසර පුරුදු නිසා 
 
ඔබෙ පෙම් සිත හැඳින ගත්තු
පින්වන්තිය වෙලා
දිවි ඇතිතුරු ළැඟුම් ගන්න 
ඉඩ දෙනවද ඔයා 
 
එක හෙවනක ළං වෙන්නට
කිමද ඉතින් පමා
තනි මකන්න මගෙ සිත ළඟ
නුඹ එනවද සදා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ