දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ….සුව දේ….
මල් වල මී බිදු වෑහෙන්නේ-ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ-ඔබටයි රන් බඔරෝ
මේ යාමේ..හමු වී.. එක් වීලා.. ළං වීලා.. සැනසී..
වැරළ ඔබේ-ඇද හැලෙනා ඇල්ල වගේ
සුවද ඔබේ…චන්දන අරණ වගේ
ආදර ලෝකෙට පායන සද ලෙස ඔබෙ වත දිළිසෙන්නේ
සාගර ජලයට වැඩිය මගේ හදෙ ආදර ඔබට ප්‍රියේ
මගේ හදෙ ආදර ඔබට ප්‍රියේ…
කීව කතා… ඔබ මා ගැන සිහි වෙනවා
ප්‍රේම ලොවේ… මම අහසේ පියඔනවා
ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතැවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ළදුනේ මා හනිකට එනවා
දේදුනු පාටයි….
මල් වල මී බිදු වෑහෙන්නේ….
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna