දේදුන්නේ.. සත් පාට හංගලා
Dedunne Sath Pata Hangala
  • Lenght : 03:40

  • Song

    දේදුන්නේ.. සත් පාට හංගලා ගී පද / Dedunne Sath Pata Hangala Lyrics

    දේදුන්නේ සත් පාට හංගලා
    හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
    පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
    ඔබේ නමට රොන් සදා
    ඔබේ උයනෙමයි..
     
    රෑ සඳේ සිනිඳු කිරණත් එපා
    ලා ඉරේ අරුණු දහරත් එපා
    ගී සරේ මිහිරි පිළිරැව් එපා
    ජීවිතේ ඔබ ගෙනේ නම්..
     
    දේදුන්නේ සත් පාට හංගලා
     
    මාරුතේ සුමුදු සිහිලත් එපා
    හීනයේ අරුම දැහැනත් එපා
    පාමිනේ කිකිණි රසු දැල් එපා
    ආදරේ ඔබම වේ නම්.....
     
    දේදුන්නේ සත් පාට හංගලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS