දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා ගී පද / Dawasak Da Handawaka Lyrics
දවසක් දා හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
හිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ
රොන් පීරී සැලෙන්න මල් රේණූ
සද වත දෝ මා දුටුවේ
ඔබෙ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ
හැබහින් දෝ ඔබ දුටුවේ
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ
රොන් පීරී සැලෙන්න මල් රේණූ..//
රොන් පීරී සැලෙන්න මල් රේණූ
ඈට පෙම් කරන්න මට බෑ ලූ
