🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Dansal Langa Polim Wala
Play Video
Duration ⏱ 03:14
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dansal Langa Polim Wala

දන්සැල් ළඟ පෝලිම් වල

Watch on YouTube
දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
සතර අමා ගිනි නිවෙනා දා ,,,
සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
 
නාවර පෙරෙනා මුහුණින්
කඳුළු මිදුනු ගිජු දෑසින්
දස දහසක් සක්වල වට අමාවතුර ගලනා දා
පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ,,,, සෝපාකලා........
 
දන්සල් ළඟ පෝලිම් වල සෝපාකලා
සතර අමා ගිනි නිවෙනා දා ,,,
සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
 
පදික වේදිකා නිවසේ 
මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම 
අමා මෑණි බිහි වූදා
පුතේ කියා මවක මුවින් 
කිරිවදනක් නෑසූවෝ
අදත් ඉඳිති නාඩා ,,,,,සෝපාකලා.......
 
දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
සතර අමා ගිනි නිවෙනා දා ,,,
සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ.....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්