🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Dakune Pin Athi Pin Bima
Play Video
Duration ⏱ 03:55
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dakune Pin Athi Pin Bima

දකුණේ පින් ඇති පින්බිම වැව්රු කන්නල

Watch on YouTube
දකුනේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
දකුනේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
 
අප්පච්චි කිය කිය මුලු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවි තාම ලඟලඟ
අනගතේ මා දුටු සුභ නිමිති සේරම...
මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට
දකුනේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
පිහිට වෙලා බේරගන්න මගේ කූඩුව
 
පින් අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ලඟ
සොඳුර සමග දරුවන් බිලි ගත්ත වගේම...
මාවත් බිලි ගත්තානම් දුකක් නෑ මට
දකුනේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
දකුනේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ