🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 01 November 2026
Daiwaye Saradamin Wen Wela
Play Video
Duration ⏱ 04:20
Category Unknown
Unknown ▶ YouTube Original Song

Daiwaye Saradamin Wen Wela

දෛවයේ සරදමින්.. වෙන්වෙලා අපි අපෙන්

Watch on YouTube
දෛවයේ සරදමින්
වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත්
ලං වෙන්න බෑ යලිත්..
 
හුරු පුරුදු තනිකමින්
හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම්
සමාවෙනවද මගෙන්..
සමාවෙනවද මගෙන්...
 
හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..
හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..
දැන උන්නා නම් විදවන තරම්..
සමුගන්නෙ නෑ... මගෙ රත්තරන්..
 
මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..
මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..
දැන උන්නා නම් විදවන තරම්..
සමුගන්නෙ නෑ මගෙ රත්තරන්..
 
දෛවයේ සරදමින්
වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත්
ලං වෙන්න බෑ යලිත්..
 
හුරු පුරුදු තනිකමින්
හිත පෙඟිලා... සත්තකින්..
වැරැද්දක් වුනා නම්.. සමාවෙනවද මගෙන්..
සමාවෙන්නද මගෙන්...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
▶
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
▶
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
▶
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්