🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Chandra Sobha
Play Video
Year 2022
Label Fm Derana
Released 10 Jun 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Chandra Sobha

චන්ද්‍රා සොබා

Watch on YouTube
Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ
 
චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා
 
සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
සෙනේවන්ත ආශා
දැනේ හුස්ම පාසා
දෙනුවන් නීල මා මත් කළා
වලාරැල්ල සේ මා
සරාවන්ත වේවා
තරුවක් සේම අහසේ පායනා
 
සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
රැයේ නින්ද නේනා
හදේ ගැස්ම ඕනා
හැගුමන් හීන රෑ ළං වෙලා
වෙලී ඉන්න මා හා
මවා දෙන්න ආශා
පවනක් සේම පහසේ දාවලා
 
සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා

Chandra Sobha (චන්ද්‍රා සොබා) Official Music Video - Anjalee Methsara

● Artists - Anjalee Methsara

● Music & Melody - Duleeka Kodagoda DK

● Lyrics - Shehan Galahitiyawa

● Video Director - Sandesh Bandara

● Produced by Fm Derana

#ChandraSobha #AnjaleeMethsara #FMDerana #චන්ද්‍රාසොබා #sinhalasongs #fmderanasong

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026