🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Bulath
Play Video
Year 2022
Duration ⏱ 4.03
Released 17 Jun 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Bulath

බුලත්

Watch on YouTube
බුලත් කන්නේ ආලින්දේ
බුලත් කන්නේ ආලින්දේ මා
තව නෑ දැන් නින්දේ
නුඹ සිල් බිද ගත්තේ රෑ
 
මම නෑ සිප ගත්තේ
මම ආසයි විදින්න නුඹ
බුලත් කන්නේ ආලින්දේ
සිතමින් පව් ගැන රෑ
 
වෙනදා මෙන් නෑ
මුදලට විකුණුවේ නිරුවත රෑ
තව දවසක් ඈ
ගැලවෙන්නට මේ පාපෙන්
කලුනික මෙන් එයි නුඹ වෙත දැන්

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026