බඹර පහස ලබන මලක් දෝ
Bambara Pahasa Labana Malak Do
  • Lenght : 04:48

  • Song

    බඹර පහස ලබන මලක් දෝ ගී පද / Bambara Pahasa Labana Malak Do Lyrics

    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
    කිමදෝ උදෑසනේ
    නොපිපී සිනාසුනේ
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
    කිමදෝ උදෑසනේ
    නොපිපී සිනාසුනේ
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
     
    ලස්සනයි මගේ නගේ ඔයා
    ගස්සලා බලන්නෙ ඇයි ඔයා
    ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
    මට හිතෙන්නෙ ආදරේ ඔයා..//
     
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
    කිමදෝ උදෑසනේ
    නොපිපී සිනාසුනේ
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
     
    අද උදෙත් හිනවෙලා ගියා
    මට නොකී කතා කියා ගියා
    මා සිතුම් පැතුම් බිඳී ගියා
    ඒ උනාට හිත අරන් ගියා..//
     
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
    කිමදෝ උදෑසනේ
    නොපිපී සිනාසුනේ
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
     
    කිමදෝ උදෑසනේ
    නොපිපී සිනාසුනේ
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS