🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Bak mee male
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Bak mee male

බක් මී මලේ

Watch on YouTube
බක් මී මලේ බඹරුන් නඟේ 
ගයනා ගීයේ.... 
නුඹගේ මගේ පෙම් කතන්දරේ 
නොවෙදෝ ළඳේ ඇසුණේ...
 
නුඹ රූ අසිරිය දුටු දා ....
සමනලයින් නෙතු පිස දා... 
මල් ගොමුවක් මෙන් සිතලා.... 
නුඹ ළඟ දැවටී සිටියා....
 
රංකීරිය මල් සුවඳේ.... 
මුව හසරැළි මට සුව දේ.... 
සිල් ගත් සිත නුඹ දැකලා.... 
පිරුවට උනමින් හිටියා.... 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට